ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා “සීල්” බලකාය හා ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය එක්ව ඉදිරියේ දී සිදු කිරීමට නියමිත ඒකාබද්ධ පුහුණු වැඩසටහන් පිළිබඳ සාකච්ජා කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ හිටපු කොමාණ්ඩෝ සීල් භටයෙකු මෙන්ම වත්මන් පැසිෆික් විශේෂ මෙහෙයුම් විධානයේ අණදෙන්නා වන රියර් අද්මිරාල් කොලින් කිල්රේයින් මහතා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය දවස් වල හමුදාවෙ කණ්ඩායම් වරින් වර විශාල සංඛ්‍යාවක් ඉන්දියාවේ හා පාකිස්තානයේ යුධ පුහුණුව සඳහා යවනු ලැබුවා.. යුද්ධයක් නැත්තන් මේ තරම් පිටරට පුහුණුවීම් වලට යවන්නෙ මොකටද..? අපේ රටේ පුහුණු මධ්‍යස්ථාන හොඳටම ඇතිනෙ... (ර)
ඉස්සරත් ඕවා කළා. (ර)
දැන් ඇමරිකාවෙන් අපිට ලැබෙන්නේ ඉහළම දේවල් වගෙයි (නි)
රංග, පුහුණුවීම් ලබන්න යුද්ධයක් තිබෙන්නම ඕනෑද? අනික නවීන අවි අායුධ වලින් සතුරා සන්නද්ද වෙනවිට අපි පරණ රයිපලයේම සටන් කරන්නද කියන්නේ. එහෙම කළා නම් අපිට එල් ටී ටී ය සමුල ඝාතනය කරන්න ලැබෙන්නේ නැහැ. (නි)
අපේ අයට තාම තේරෙන්නේ නැහැ. ඇමරිකාවට ඕනෑ අපේ මර්මස්ථාන ගැන හැදෑරීමට වෙන්න පුලුවන්. (නි)
ඇමරිකාවේ ආධාර ඇතිව, ත්‍රිකුණාමලය නාවික පුහුණු කඳවුරක් කරන්න (ම)
බොහොම හොද ආරංචියක් (නි)