IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අමුඩ සම්මාන

2016-04-23-ent-61ප්‍රවීණ කලාකරුවන් දෙදෙනෙක් එක්තරා සම්මාන උළෙලකදී හමුවුණේ සෑහෙන කාලෙකට පස්සෙ. ඒ කාලෙ වගේ නෙවෙයි, දැන් එකට රඟපාන අයට වුණත් නිදහසේ කතා කරන්න අවස්ථා ලැබෙන්නෙම නැති තරම්. උත්සවය අවසානයේ දෙදෙනාම කතා කළේ සම්මාන සඳහා තෝරා ගන්නා ක්‍රමවේදවල තියෙන අවුල් ගැන. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය සම්මාන ගැන තමයි අවධානය යොමු වුණේ.

"දැන් බලන්න අපි මෙගා නාට්‍යවල මොනතරම් හොඳ චරිත රඟපෑවත් ඒවා කවදාවත් සම්මානවලට නිර්දේශ වෙන්නෙ නැහැනෙ" එක් නළුවෙක් කිව්වා.

"අද සම්මාන ගන්න නම් කරන්න තියෙන්නෙ අමුඩයක් ගහගෙන කරත්තයක් දක්කගෙන යන චරිතයක් කරන එක. සම්මානය දෙන්නෙ රංගනයට නෙවෙයි අමුඩයට කියලා ළඟදි අපේ යාළුවෙකුත් කිව්වා" අනෙක් ශිල්පියා කිව්වලු.

"මට නම් අමුඩෙත් එපා සම්මානයත් එපා, මේ කර්මාන්තයට යහපතක් වෙනවානම්"

 

 මිත්‍ර

DESHAYA

 



අදහස් (0)

අමුඩ සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site