ලොව ජනප්‍රියතම ක්‍රීඩාව වෙච්ච ෆුට්බෝල බලන්න හැමදාම අතුරු සිදුරු නැතුව සෙනඟ පිරෙනව වගේම දක්ෂ ක්‍රීඩකයන්ට ඉතා ඉහළ මුදලක් ෆුට්‍බෝල් තුළ වෙන්වෙනවා. මේ නිසා වෙනස් විදියේ ප්ලෑන්වලට සෙල්ලම් කරන්නට ෆුට්බෝල් ක්‍රීඩකයන් නිරන්තර හුරුවී තිබෙනවා. මේ ෆුට්බෝල් ක්‍රීඩාවෙදි පාවිච්චි කරන වෙනස් විදියෙ පාරවල් ටිකක්. නොබල යන්නෙපා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd