දෙමළ බස කතා කරන වැඩි පිරිසක් සිටින උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර වෙනම ප්‍රාන්තයක් ඇති කරන ලෙස ඉල්ලමින් උතුරු පළාත් සභාවේ සම්මත කර ගත් යෝජනාව ලබන සතියේ රජයට බාර දෙන බව උතුරු පළාත් සභාපති සී වි කේ සිවඥානම් කියයි.