බොලිවුඩ් සිනමාවෙ පසුබිම් ගායකයෙකු වන අර්ජීත් සිං මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ එළැඹෙන මැයි 8 වැනිදා කොළඹ හැව්ලොක් කී‍්‍රඩාංගනයේ පැවැත්වීමට නියමිත ප‍්‍රසංගයක් සදහා සහභාගීවීටයි. පළමු වරට ශී‍්‍ර ලංකාවේදී ප‍්‍රසංගයක් පවත්වන ලබයි. මීට පෙර වතාවක ලොව පුරා ඇගයීමට ලක්ව සිටින ඒ.ආර්.රහ්මන්ගේ සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමට නියමිතව තිබුනද එරට ඇතැම් දෙමළ කොටස්වලින් එල්ලවූ විරෝධතාවයන් නිසා එම ප‍්‍රසංගය දින නියමයක් නොමැතිව කල්ගියා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd