විපක්ෂයේ සමහර මන්ත්‍රිවරු පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ ආරක්ෂාවට බලපැමක් ඇතිවෙන බව කියමින් රට වටේ ගියත් රටට නිදහස ලබා දුන් රණවිරුවන් කිසි දිනෙක සිරභාරයට ගැනීමට හෝ රටේ ජාතික ආරක්ෂාව නැති වෙන අයුරින් කටයුතු කිරිමට කිසිදු අදහසක් රජයට නැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (23) මල්වතු හා අස්ගිරි මහ විහාර මහානාහිමියන් දෙනම හමුවී ආශිර්වාද ලබා ගැනිමෙන් අනතුරුව මාධ්‍යයට පැවසුවේය.

කිසිදු සංවිධානයකටවත් පුද්ගලයෙකුටුවත් රටේ ජාතික ආරක්ෂාව නැති වෙන අයුරින් කටයුතු කිරීමට කිසිදු ඉඩක් නොතිබන බව ද විජයවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.

L-3 L-8 L-9 L-10