මහියංගනය සේරාන ගම්මානයේ නීතිවිරෝධී මත් පැන් ජාවාරාමක් වැටලීමට පොලිසිය පොලිස් කොස්තාපල්වරයකුගේ කණ සපා කා සැකකරු පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.
කොස්තාපල්වරයා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මහියංගනය සේරාන ගම්මානයේ නීතිවිරෝධී මත් පැන් ජාවාරාමක් වැටලීමට පොලිසිය පොලිස් කොස්තාපල්වරයකුගේ කණ සපා කා සැකකරු පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.
කොස්තාපල්වරයා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! කණ හපන්න ඇත්තේ ආදරේට වෙන්න ඇති (නි)
කන හපන තරමට කිට්ටු වුනේ රහසක් කියන මුවාවෙන්ද දන්නැහැ නේද? (ර)
මේ වගේ දස්කම් තිබෙන අය අපරාදේ කසිප්පු පෙරන්නේ. පුරුදුකරලා බොක්සිං ගහන්න ගත්තා නම් මයික් ටයිසන් වගේ ප්‍රසිද්ධ වෙන්න තිබුනා (නි)
ඇති ඔයින් ගියා. දෙවියෝ බලලා වගෙයි කණ හපලා බේරුනේ. (නි)
අපේ රාළහාමි සැකකරු ළං වෙනකොට මොනවා හිතුවද දන්නේ නැහැ (නි)