ශ්‍රී ලංකාව, මාලදිවයින හා පාකිස්තානය අතර හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලද තොරතුරකට අනුව බම්බලපිිටිය හෝටලයක සිදු කළ වැටලීමක දී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 280ක් සමග මාලදිවයින් ජාතිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම වැටලීමට මාලදිවයින් බලධාරීන්ගේ සහායද ලැබී ඇත.
සැකකරුවන් මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ මෙයාලට මොකද වෙන්නේ කියලා (නි)