IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මම වයස නිසා වැඩිය නිදිමරන්නේ නැහැ

2016-04-23-ent-94

2016-04-23-ent-95රංගනයට මෙන්ම ගායනට හැකියාව ඇති රොනී ලීච් පිළිබඳ නොදන්නා කෙනෙකුද නැත. හාස්‍ය චිත්‍රපටවල නිතර මුණගැසෙනවා. මේ දිනවල ඔහුගේ වැඩකටයුතු පිළිබඳව කතාබහ කිරීමට අපත් සමග එක්වුණේ මේ අයුරිනුයි.

"මම දායකවූ චිත්‍රපට 4ක් පමණ ළඟදීම තිරගතවීමට නියමිතයි. %නටන්නේ නැතුව දින්නා^ කියන චිත්‍රපට දැනට තිරගතවෙනවා. සංගීත කටයුතු සඳහා වෙවර දායක වුණේ ඉතා අඩුවෙන්. මොකද දැන් අපි වයසට යන හින්දා නිදි මරන එක හුඟාක් දුරට අඩුකරලා තියෙන්නේ."

"නටන්නේ නැතුව දින්නා" කියන චිත්‍රපටය ගැන කිව්වොත්, කොළඹින් පිට තමයි පටන් ගත්තේ. ඒ සඳහා හොඳ ප්‍රතිචාර හිමිවෙනවා. ඉදිරියේදී එන්න තියෙන චිත්‍රපට ගැන කිව්වොත්, රන්ජන් රාමනායකගේ ඩොක්ටර් නවරියන්, බුද්ධි කියන චිත්‍රපටය, ලාල් ප්‍රියදේවගේ "හතුරො මිතුරො හරි අපූරු" කියන චිත්‍රපටය සහ නිශාන්ත ද අල්විස්ගේ රජානෝ කියන චිත්‍රපටයයි. රජානෝ කියන චිත්‍රපටයේ මම රජ්ජුරුවෙකුගේ චරිතයක් සඳහා පණ පොවනවා.

මම මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා ගීතයක් කරන්න තමයි ඉන්නේ. දැනට එකක් කරලා තියෙනවා. රජිව් සෙබෙස්තියන් විසින් තමයි ඒ ගීතය කළේ. "කොහා" කියන ගීතය. තාම ඒ ගීතය එළිදැක්වුණේ නැහැ. ඉදිරියේදී ඒ ගීතයත් අහන්න පුළුවන් වෙයි."

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - අන්තර්ජාලයෙනි

 



අදහස් (0)

මම වයස නිසා වැඩිය නිදිමරන්නේ නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site