IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දිමන්කගේ 'වරදක් කියන්නේ නැහැ'

2016-04-23-ent-88

දිමන්ක වෙල්ලාලගේ යනු තාරුණ්‍යයේ හදවත් තුළ රැඳුණු ගායකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන් ගායකයෙකි. නිදුකින් ඉනුමැන ගීතය ඔස්සේ සිය රසික හිත්වල ඉඩක් වෙන්කර ගත් ඔහු, ඔහුගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව අප සමග මෙසේ පැවසීය.

"පසුගිය දවස්වල ඉතිං සංගීත ප්‍රසංග වැඩකටයුතුත් එක්ක තමයි කාලය ගෙවුණේ. මගේ අලුත්ම ගීතය තමයි %වරදක් කියන්නේ නැහැ" කියන ගීතය එළිදක්වලා තියෙනවා. ඒකේ වීඩියෝවත් එක්ක තමයි එළිදැක්වූවේ. ඒ සඳහා හොඳ ප්‍රතිචාර හිමිවෙනවා. ඒ විදිහට තමයි වැඩකටයුතු සිද්ධ වෙන්නේ. %වරදක් කියන්නේ නැහැ^ රසිකයන් අතරට යන්න ඕන නිසා මම ටික කාලයක් යනකන් ගීතයක් කරන්නේ නැහැ. කොහොමත්, අප්‍රේල්, මැයි පහුවෙලා අලුත් හොඳ ගීතයක් සහ වෙනස් ගීතයක් නිර්මාණය කරන්න ඉන්නේ. ඉදිරියේදී කරන්න සැලැසුම් කරන ගීතයක් කාලයට වෙනස්ම දෙයක් වෙන ගීතයක් ලෙස කියන්න පුළුවන්"

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-04-23-ent-87



අදහස් (0)

දිමන්කගේ 'වරදක් කියන්නේ නැහැ'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site