සුනාමියෙන් විනාශ වී ගිය යාපනය මනක්කාඩු රෝමානු කතෝලික විද්‍යාලයේ නව ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම සදහා උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩි කුරේ මහතා විසින් මුල්ගල් තැබිණි
මෙම විද්‍යාලයේ එක් දෙමහල් ගොඩනැගිල්ලක් හා එක්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෝජිතය. ඒ සඳහා උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය රුපියල් ලක්ෂ 36 ක් හා රාජ්‍ය නොවන සංවිධාන වල ආධාර වශයෙන් හිමි වූ රුපියල් ලක්ෂ 80ක මුදලක් යොදවා ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාද වී හෝ ගත් හොඳ තීරණයක් (නි)
සුනාමියට දින කිහිපයකට පෙර මම ඔය පාසලට නුදුරු නාවික අනුඛණ්ඩයෙන් නික්මුණ නිසා දිවි බේරුනා. එතන හිටපු මගේ නාවික සගයන් කිහිප දෙනෙකුට දිවි අහිමිවුණා. මට ඔය පාසල හොඳට මතකයි. (නි)