ගප්පියාගේ මේ වීඩියෝවෙ නම වෙනස් වෙලා නෑ. ඒ කතාව ලංකාවට අනුව නම් සහතික ඇත්ත. අපි වෙනස් වෙලාද? තමුන්ව පුරුදු කරවපු පක්ෂයක් වෙනුවෙන් ඔහේ කඩේ යනව මිසක් ලංකාවෙ මිනිස්සු කරන දේ මොකද්ද? ඇත්තටම අපි අපි අතීතෙට වඩා වෙනස් වෙලාද කියලා කරන තර්කෙට වඩා අපි වෙනස් විය යුත්තේ ඇයි කියන එක හිතුවනම් හොඳයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd