ත්‍රී‘මල මුහුදේ හදිසි සෝදිසියක් ත්‍රිකුණාමලය අසල මුහුදේ බෝට්ටුවක මළ සිරුරු කිහිපයක් ඇතැයි ලැබුණූ තොරතුරක් අනුව නාවික හමුදාව ත්‍රිකුණාමල පොලිසියද සමග ඩෝරා යාත 06 December 2015
හෙළ උරුමයට කැපවූ සාමාජිකයෝ පිදුම් ලබති ජාතික හෙළ උරුමයේ කොළඹ දිසා සමුළුව බත්තරමුල්ල පැලවත්ත අපේ ගම පරිශ්‍රයේදී අද (6) පැවැත්විණි. පක්ෂය වෙනුවෙන් දීර්ඝ කාලයක් කැපවීමෙන 06 December 2015
පළාත් අමාත්‍යවරු දුක කියන්න ජනපති හමුවෙති 2016 අය වැය යෝජනා මගින් පළාත් සභාවල වැය ශිර්ෂය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතට පත් කිරිම පිළිබඳ විරෝධය දක්වන බවත් ඊට විසඳුමක් 06 December 2015
අතරමං කළ වන්දනාකරුවෝ එති දඹදිව වන්දනාවේ ගොස් බුද්ධගයාවේ හා දකුණු ඉන්දියාවේ අතරමංවූ වන්දනාකරුවෝ රජයෙන් අද (6) ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ. බුද්ධගයාවේ අත 06 December 2015
‘මාර්ග විනය ඇති කළ යුතුයි‘ මහනුවර බෝගම්බර බන්ධනාගාරය පල්ලකැලේ දුම්බරට ගෙන ගිය නිසා හිස්වු බෝගම්බර බන්ධනාගාර භූමිය ජාත්‍යන්තර මට්ටමේ සංස්කෘතික මධ්‍යස්ථා 06 December 2015
මහමෙව්නාවෙන් පිවිතුරු පැන් පූජාවක් අපවිත්‍ර ජලය පානය නිසා වකුගඩු අක්‍රීය වීමේ රෝගයට ගොදුරු වීමේ අවදානමෙන් පෙළෙන ජනතාවට වස විසෙන් තොර පිරිසිදු පානීය ජලය ලබා දීමේ “ 06 December 2015
සිරුර දැවෙද්දී ආදාහනාගාරය පිපිරෙයි වලල්ලාවිට මීගහතැන්න ආදාහනාගාරයේ සිරුරක් දැවෙද්දී ඇතිවූ පිපිරීමකින් වහළයේ උළුද බිමට වැටුණු බවත් කිසිවකුටත් තුවාල සිදුනොවූ බවත් 06 December 2015
තලතා විසි ලක්ෂයේ අමාත්‍යංශ කුලිය ලක්ෂ අටට බස්සයි ‘විදේශ රැකියා අමාත්‍යංශය වෙනුවෙන් මාසයකට අද රුපියල් විසි ලක්ෂයක් කුලී ගෙවනවා. එය මාසයකට රුපියල් ලක්ෂ 8 ක් ගෙවන තැනකට ගෙනයාමට තීර 06 December 2015
මහින්ද විශ්‍රාමික හමුදා පිලට බැට් කරයි හමුදාපතිවරයාට නොදන්වා ජනපතිවරයා හමුවීමට ගිය හමුදා නිලධරයින් 9 දෙනාගේ වාර්තා වලට තවත් ලුණු ඇඹුල් එක් කරන ලෙස විශ්‍රාමික හමුදා නිල 06 December 2015
‘එදා රජ වැඩ සජින් අද වමාරනවා‘ ‘හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන එදා මහින්ද රාජපක්ෂ රජයේ හරි ප්‍රබලයෙක්. එදා කියුම් කෙරුම් ඔහු අද වමාරනවා. ඔහු වමාරන දේවල් 06 December 2015
‘වැරදි ඇමැතිනියට ගල් ගහයි‘ වරදකට දඬුවම් ලෙස ගල් ගසා මරණයට පත්කිරීමට නියමිතව සිටින ශ්‍රීලංකා ගෘහ සේවිකාව වෙනුවෙන් ලංකාවාසී සියලුදෙනා මේ වන විට එක්ව සිටිති.ක 06 December 2015
රතන හිමිගේ පරිසර දෙසුම අද ශ්‍රීලංකාවේ වකුගඩු රෝගීන්ට සුභ සාධන ව්‍යාපෘති ගණනාවක් සිදුකළ ප්‍රංශයේ ශ්‍රීලංකා සුභ සාධක සංවිධානය විසින් වසරකට වරක් පවත්වන 06 December 2015
වෙළඳ දැන්වීමෙනුත් පොලිසියට බාල්දියක් මේ දිනවල රූපවාහිනියේ විකාශනය වන වෙළද දැන්වීම් කිහිපයක් මුල් කරගෙන පොලිසියේ මුල් පුටු වල කලබලයක් ඇතිව තිබෙන බව දැනගන්නට ඇත.හාස්‍ය 06 December 2015
හිමිනම පුංචි පන්සලෙන් ලොකු වැඩක් කරති කොළඹ 10, අධිකරණ මාවතේ පිහිටා ඇති ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ නාරද පදනම සමාජ සත්කාර්යයන් රැසක් සිදුකරන පුණ්‍යායතනයකි. එහි නිර්මා 06 December 2015
නාලක ගොඩහේවා අත්අඩංගුවට ගැනීමට සොයයි සුරැකුම් හා විනිමය කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා අත්අඩංගුවට ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ටාසයේ පිරිසක් යොදවනු ලැබ සි 06 December 2015
දකුණේ අයිආර්සීකරු මහනුවරින් අල්ලයි හික්කඩුව ප්‍රදේශයේ සංචාරයක යෙදී සිටි විදේශිකයකු සතුව තිබූ ඩීවිඩී යන්ත්‍රයක් සොරකම් කොට මහනුවර ගුරුදෙණිය ප්‍රදේශයට පැමිණ අලෙව 06 December 2015
අලුත් විපක්ෂයකට පිට-පට ගහයි පසුගිය බදාදා පාර්ලිමෙන්තුවේදී අයවැය දෙවනවර කියවීම තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වීම රජය ඉදිරියේ කොළ එළියක් දක්වා තිබෙන්නකි.මේ අ 06 December 2015
හෝමාගම උසාවිය ළඟ සඳුදා උද්ඝෝෂණ බෑ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වෙන හෝමාගම උසාවිය අවට රැස්වීම් හා පෙළපාළි තහනම් කරමින් හෝමාගම වැ 06 December 2015
විමල් නෑයන්ට ගෙවල් දීලා ? මත්තෙගොඩ හා කහතුඩුවේ හැදූ නිවාස කිහිපයක් හිටපු නිවාස සංවර්ධන ඇමැති විමල් වීරවංශ මහතාගේ පවුලේ ඥාතීන් අතර බෙදාගෙන ඇතැයි කියන සිද්ධ 06 December 2015
තව සංවිධානයක් වවුචර් එපා කියති මෙම යහපලන රජය මෙවර අයවැයෙන් අධ්‍යාපනය සදහා කරනු ලබන යෝජනා විසින් මෙරට අධ්‍යාපනයේ අනාගතය විශාල අභියෝගයට ලක්කරපු බවක් පෙනෙන බව 06 December 2015
වැඩි කලක් වැඩකළාට තෑගි ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) වසර 25කට අධික සේවා කාලයක් සම්පූර්ණ කළ කාර්ය මණ්ඩලයට තිළිණ ප්රදානය කිරීමේ උත්සවයක් අද (5) විදුලි බ 06 December 2015
ගහට නියමවූ ලුතිනන් ඇපැල් ගනී පැනවු මරණ දඬුවම ඉවත් කරන්නැයි ඉල්ලමින් යුද හමුදා ලූතිනන්වරයෙක් අභියාචනාධිකරණයට ඈපෑලක් ඉදිරිපත් කළේය. දික්කසාදවී සිවු වසරකට ප 06 December 2015
රිදියගම සිංහයා මියයයි අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ සිටි ‘බොලී‘ නම් සිංහයා මියගිය බව එහි සේවකයෝ කියති. දකුණු කොරියාවෙන් ගෙන ආ මේ සිංහයා මියයන ව 06 December 2015
රෝහලක් දිගන වන උයන කැත කරයි තෙල්දෙණිය අඩවි වන කාර්යාල භූමියේ ආදර්ශ වන වගා භූමියට කිසියම් පිරිසක් විසින් භාවිතා කළ එන්නත් කටු තොගයක් ගෙනවිත් දමා ඇතැයි අඩවි වන 06 December 2015
එක්සත් ජාතීන්ගේ ලොකු දෙන්නෙක් ලංකාවට එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා සහ මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීනගේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කු 06 December 2015
පොලිස් පොතෙන් වයික්කාලේ අවන්හලකින් වල් ඌරු මස් කිලෝ 10 ක් සමග අවහන්හලේ හිමිකරු සැකපිට අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි. මත්තේගො 06 December 2015
කටුනායක ගින්නක් කටුනායක ඇවරිවත්තේ ලංකා බැංකු ශාඛාවේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. බැංකුව පිහිටියේ දෙමහල් ගොඩනැගිල්ලකය. කටුනායක ගුවන් හමු 06 December 2015
‘ජනපතියි අමරදේවයි පිලේ පැදුර හේනෙන් කොළඹට ගෙනෙති‘ හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස සැලකෙන පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ගේ 88 වැනි උපන් දිනය නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්&z 06 December 2015
මස්සිනාගේ මායමට මනාලිය අහුවෙයි මනාලයා නොමැතිව ඔහුගේ මස්සිනා හා සමීප නෑයන් පිරිසක් මනාලියක බැලීමට බේරුවලට ගිය ගමනේදී මනාලිය මස්සිනා සමග මිත්‍රවී පසුදිනෙක මහනුව 06 December 2015
උතුරේ මහපාරේ බෝට්ටු කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනාගමන කටයුතුවලට බාධා සිදුව ඇති බව කිලිනොච්චි දිස්ත්‍රික් ආපදා 06 December 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026