හරක් හොරුන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් කොටදෙණියාවේ කිරි ගොවීහු නගරයට පැමිණ උද්ඝෝෂණයක් ඇරඹූහ.
පසුගිය දිනවල කිරි හරකුන් රුසක් කොටදෙණියාවෙන් සොරාගෙන ගොස් ඇති බව ඔවූහු කීහ.
හරක් හොරුන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් කොටදෙණියාවේ කිරි ගොවීහු නගරයට පැමිණ උද්ඝෝෂණයක් ඇරඹූහ.
පසුගිය දිනවල කිරි හරකුන් රුසක් කොටදෙණියාවෙන් සොරාගෙන ගොස් ඇති බව ඔවූහු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට කිරිවලින් ස්වාන්පෝෂණය කිරීමටනම් හරක් හොරුන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දිය යුතුය. කිරි හරකුන් ඇතිකිරීමට කැමති අය මේ රටේ ලක්ස ගණනක් සිටිනවා නමුත් හරක් හොරු නිසා හරක් ඇතිකරන්න බැහැ. (ර)
බලනකොට කොටදෙණියාව කියන්නේ අන්තිම එපාකරපු ප්‍රදේශයක්නේ. (නි)
නිවාඩු පිට සිටින පොලිස් දෙපාර්තමේන්තුව අවදිකිරේම නව පොලිස් පතිගේ වගකීමකි.\බෞද්ද රටක් හැටියට ශ්‍රී ලංකාවටම ලැජ්ජාවක්. පොලිසිය ලැජ්ජා නැද්ද?(රේ)