IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


'සිල්ලර කාසි' ජාතික නාළිකාවෙන්

2016-04-23-ent-32

2016-04-23-ent-37"වසන්ත කුසලාන", "ඉසුරු භවන", "ඇබෑර්තු ඇත", "බොරලු පාර" ආදී සම්මානනීය ටෙලි නාට්‍ය නිර්මාණ කරන ලද ජනක සුරංජිත්ගේ නවතම ටෙලි නිර්මාණය වන "සිල්ලර කාසි" මැයි 03 වැනිදා සිට සෑම සතියේ දිනකම රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ. මෙය ජාතික රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය අංශයේ ඉදිරිපත් කිරීමකි.

“නිකේත රාජ්‍ය ආයතනයක ග්‍රැෆික් නිර්මාණකරුවෙකු ලෙස සේවය කරන්නෙකි. ඔහුගේ බිරිඳ පුන්සරා ද රජයේ රැකියාවක නියුක්තව සිටින්නීය. ඔවුන්ට නේලි නම් වූ සාමාන්‍ය පෙළ හදාරන වයසේ සහ නෙත්මි නම් වූ 02 වසර අධ්‍යාපනය ලබන දියණියන් දෙදෙනෙක් සිටිති. ඉක්මනින් දියුණු විමේ නිකේතගේ අපේක්ෂාව මත විශාල නව නිවසක් තැනීමට ණය වන ඔවුහු එපමණකින් නොනැවතී මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා ද ෆිනෑන්ස් සමාගමක ණය සිරකරුවන් බවට පත් වෙති."

බැංකු ණය කාඩ්පත් සහ රැකියා ස්ථානයේ ආපදා ණය ඇතුළු සියලු ආකාරයේ විධි ක්‍රමවලින්ද රත්රන් භාණ්ඩ උකස් කිරීමෙන්ද තවදුරටත් ණය වන ඔවුහු අවසන ෆිනෑන්ස් සමාගම විසින් රැගෙන යන ලබන මෝටර් රථය බේරාගැනීමේ අපේක්ෂාව මත ගිනි පොලීකරුවෙකුටද ණය වෙති. නිකේත ගිනි පොලීකරු වෙත රැගෙන යන්නේ ඔහුට අහම්බයකින් මුණගැසෙන දර්ශන නම් වූ බස් රථ කොන්දොස්තරවරයෙකු විසිනි.

 

 

2016-04-23-ent-26
2016-04-23-ent-27
2016-04-23-ent-28
2016-04-23-ent-29
2016-04-23-ent-30
2016-04-23-ent-31
2016-04-23-ent-33
2016-04-23-ent-34
2016-04-23-ent-35
2016-04-23-ent-36

 



අදහස් (0)

'සිල්ලර කාසි' ජාතික නාළිකාවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site