IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


'කුරුම්බා' එක්ක අලුත් ගීතයක්

 

2016-04-23-ent-111

2016-04-23-ent-110

"ඩෙනිමක් වගේ" කිව්වොත් බොහෝදෙනා හඳුනන දෙව්ශාන් පෙරේරාගේ අලුත් ගීතයක් නිර්මාණය වෙමින් පවතිනවා. උමාරියාගේ ස්වාමියා වන දෙව්ශාන් ඔහුගේ සංගීත කණ්ඩායම වන "කුරුම්බා" සමග ඉදිරි වැඩකටයුතු පිළිබඳ අපත් සමග මෙසේ පවසා සිටියා.

"අපේ අලුත් ගීතයක් එනවා "කුරුම්බා" සංගීත කණ්ඩායමත් එක්ක. ඊට අමරතව මේ දවස් ටිකේ අපේ සංගීත කණ්ඩායමට සඳහා ප්‍රසංග තියෙනවා. එළිදක්වන ගීතයත් වෙනස්ම තාලයේ ගීතයක්. "ඩෙනිමක් වගේ" කියන ගීතය තමයි මමයි, මගේ බිරිඳයි එකතු වෙලා කියපු පළමුවැනි ගීතය. ඒකයි ඒකේ පොඩි වෙනසක් තියෙන්නේ. "කුරුම්බා" සංගීත කණ්ඩායමත් වෙනස් දෙයක් කරන් සංගීත කණ්ඩායමක්. "කුරුම්බා" කියලා නම දාන්න හේතුවුණේ ඒක අපේ දෙයක් හින්දයි. ඉතිං අපේ සද්දේ දාලා ලංකාවට හරියන දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තව අපි දෙන්නා ගායනා කරන ආදර ගීත වගයක් තියෙනවා. හැබැයි ඒ ටික කවදා එළියට දාන්න පුළුවන් වෙයිද කියලා කියන්න බැහැ."

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

 

 

 

 

 

 

 



අදහස් (0)

'කුරුම්බා' එක්ක අලුත් ගීතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site