ජනප්‍රිය පොප් ගායිකා බියෝනසේ ගේ ගීත ඇල්බමයක් වන ‘’Lemonade’ නොබෝ දිනකින් එළිදැක්වීමට නියමිතව ඇත. ඒ සඳහා ගායක ගායිකාවන් කිහිප දෙනෙක්ම සම්බන්ධ වී ඇති බවට සඳහන් වෙයි. ඊට සමගාමිව ජාත්‍යන්තර මට්ටමේ සංදර්ශනයක්ද පැවැත්වීමට නියමිත අතර, එහි ‘’Lemonade’ හි ප්‍රචාරක පටය මේ වනවිට අන්තර්ජාලයට එක්කොට ඇත. ඒ සඳහා බොහෝ ප්‍රතිචාරය හිමිව පවතින බව සඳහන් වෙයි.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බියෝන්සේගේ ‘Lemonade’ ලඟදීම