හිරේ සිටින කුඩු කාරයෙකුගේ කුඩු විකිණීමට සුඛෝපභෝගී රියකින් බණ්ඩාරගම වීදාගමට ගිය බව කියන බන්ධනාගාර නියාමකයෙකු හා තවත් අයෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.
හිරේ සිටින කුඩු කාරයෙකුගේ කුඩු විකිණීමට සුඛෝපභෝගී රියකින් බණ්ඩාරගම වීදාගමට ගිය බව කියන බන්ධනාගාර නියාමකයෙකු හා තවත් අයෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දූශිතයින්ගෙන් ඉතාම අල්පයක් . බන්දනාගාරය සුද්ද කරන්න පටන් ගන්න. (ර)
ඕක තමයි ඔය ප්‍රශ්නය විසඳන්න බැරිවෙන්න තිබෙන එකම පිළිලය (නි)
බන්ධනාගාර නියාමකලා ගැන තව තව දේවල් තිබෙනවා. ඒවා එළියට එන්නේ නැහැ. මෙයාලා ගැන තිබෙන චිත්‍රය නම් එතරම් හොඳ නැහැ. අහුවෙන්නෙ කිහිපයයි. කුඩුකාරයන්ට මිනිමරුවන්ට පන්දම් අල්ලා තව තව රටේ අපරාධ වැඩි කිරිමට මේ අයත් සම්බන්ධයි. (නි)
සමහර නිලදාරීන් මුදලට තමන්ගේ නිල ඇදුමේ ගෞරවය අමු අමුවේ නැතිකරනවා මේ අයට මරණ දඩුවම ඇර වෙන දඩුවම් සුදුසු නැහැ කුඩු බෙදාහරින්නන්ට අනිවාර්යෙන් මරණ දඩුවම ක්‍රියාතමක කරන්න ඕනේ. (ර)
කුඩුකාරියන්ම ස්ත්‍රි දූෂකයින්ව මිනිමරුවන්ව රජවරු කරන්නේ ඒ දූෂීත සල්ලි වලට රටේ අනාගතය පාවා දෙන්නේ මේ කටිටිය තමයි. මෙය එතරම් කතාබහ නොවුනු නම්තු රටටම පිලිලයක් වුනු දෙයක්. ඇයි බැරි සිසිටිවි කැමරා හයි කරලා මේ වගේ දූෂිත නිලධාරින්ව සේවයෙන් පහ කරන්න. රටක් හදන්නේ කොහොමද මෙහෙම තමන්ගෙ වාසියට මිනිමරුවන්ට කුඩුකාරයින්ට පන්දම් අල්ලන නිලධාරින් එක්ක(රේ)
රට කන තවත් කට්ටයක්. නමුත් මේවා එළියට එන්නේ අඩුවෙන්. දැඩි දඩුවම් දියයුතුයි(රේ)
හිරේ සිටින කුඩු කාරයෙකුගේ කුඩු විකිණීමට බන්ධනාගාර නියාමකයලද මේ ධර්මද්ළුිපයේ? (රේ)
හිරේ ඉන්න ත්‍රස්තවාදිනට උදව් කරලා සල්ලි ගත්තු නියාමකලා ඉන්නවා.සමහරුන්ගෙ වැඩතහනම්. අහු නොවුනු අය .තව ඉන්නවා. මේවා සුළුවෙන් තකන්න හොද නැහැ. දැඩි දඩුවම් දිය යුතුයි(රේ)
අසාධාරණ විදියට මුදල් හම්බකරන්න ගියාම ඔහොම දේවල් වෙනවා. රස්සාවත් නැහැ. දැන් ඉතින් කූරු ගණන්කර, කර ඉන්න පුළුවන්නේ... (ර)