සීගිරියෙන් බඹරුන් පලවා හැරීමට බලධරයන් ගිය බවසරේත් ගත් උත්සහාය අසාර්ථක කරමින් බඹරු සීගිරි ගලේ යළිත් සිය අණසක පතුරවති.

සීගිරි ගලේ මේ වන විට බඹර වද 18 ක්ද අවට ගස්වල 4 ක්ද ඇත.

අවස්ථා කිහිපයකදී ආදී වාසීන් හා බඹර විශේෂඥයින් යොදා ගනිමින්, ශාන්තිකර්ම සිදුකරමින් හා පුච්චමින් මෙම බඹර වද නැති කිරීමට උත්සාහ කළත් ඒ සෑම ක්‍රමයක්ම අසාර්ථක විය.

පැරැණනන් කියනුයේ එදා සිටම සීගිරි ගලේ බඹරුන් සිටින අතර ඹබරුන්ට කරදර නොකළොත් මිනිසුන්ට කිසිම කරදරයක් නැති බවයි  

si-01 si-02 si-03 si-04 si-07