ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු සහ සිනමාකරණය පිළිබඳ විද්වතෙකු වූ ඩී.බී. නිහාල්සිංහ මහතාගේ අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේ දී සිදු විණි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, දේශපාලකයන් හා කලාකරුවන් රැසක් නිහාල්සිංහ මහතාට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට නිවන් සුව ලැබේවා (ම)
ලංකේය සිනමාවට විශාල පාඩුවක්. කලාකරුවන්නම් බොහොම ටිකදෙනයි පේන්න ඉන්නේ. (ර)
ඔබතුමාට නිවන් සැප ලබේවා! (ර)