නියාගම අධ්‍යාපන කොට්ටාශයේ නියාගම කනිටු විදුහලේ විදුහල්පතිවරයා නව පාසැල් වාරය ආරම්භයට පෙර පාසලේ පැවැත්වෙන ශ්‍රමදානයකට යමින් සිටිය දී අද (24) නොහදුනන අයෙකු පොල්ලකින් පහරදීමෙන් තුවාල ලබා ඇල්පිටිය මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි ඇල්පිටිය පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පාසල් යන කාලේ ගුරුවරු අපට වැරදි වලට දඬුවම් දුන්නත් අපි එයාලත් සමඟ අමනාප වුණේ නැහැ (ම)
සනත් මටත් මගේ ගුරුවරු මතක් වෙනවා නිතරම අපට අම්ම තාත්ත වගේ ඉස්කෝලෙදි , (හේ)
ලාල් ගලබඩ, ජනතාවගේ මනස හදන්නේ නැතුව කිසි දෙයක් කළ නොහැක. එ්කමයි මෙරටේ කරන්නත් බැරි. (නි)
පොල්ලෙන් ගහපු එක වැරදි, හැබයි එහෙම ගහන්නත් මොකක් හරි තරමක ලොකු කතන්දරයක් නිසැකයින් ඇති.(හේ)
හොඳ වෙලාවට මම ගුරු සේවයෙන් අයින් උනේ. මොන හේතු තිබුනත් ගුරුවරයෙක්ට ගහන සමාජයක් අපේ රටට උචිත නැහැ. පාසල් අධ්‍යාපනයේ 3 වසරේ ඉඳන් 13 වසර දක්වා, සැලසුම් සහගත අධ්‍යාපන ක්‍රමයක් හැදිය යුතුයි. ජනතාවගේ මනස හදන් නැතුව කිසි දෙයක් කල නොහැක. (ර).
අපිට අපේ ගුරුවරු මතක් වෙනවා .. අනේ අපොයි කියල තමා දැනෙන්නේ.... අපි ගුරුවරුන්ට හිංසාවක් කරන්න හීනෙන්වත් හිතුවේ නැහැ. මතක් වෙද්දීත් පුදුම ආඩම්බරයක් දැනෙන්නේ ඒ ගුරු බවතුන් ගැන ....\n(රේ)