ලොව ප්‍රකට සංගීත කණ්ඩායමක් වන Godsmack හි නිර්මාණයක් තමයි මේ ගෙනෙන්නේ. දෙවියන්ගේ පානය ලෙසින් ඔවුන්ගේ නම අරුත් ගැන්වුණත් මේ සංගීත කණ්ඩායම බොහෝවිට සමාජය පිළිබඳ දැඩි මතවාද ඉදිරිපත් කළ පිරිසක්. මේ ඔවුන්‍ගේ වාදන හැකියාවන් කණ්ඩායම් නායක සුලී අර්නා සහ ඩ්‍රම්ස් වාදක ෂැනන් ලාකින්ගේ සුපිරි වාදනයන් නම් මිස් කරගන්න එපා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd