හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී එල් පීරිස් මහත්වරු අද උදේ බැංකොක් බලා පිටත්ව ගියහ.