ඉහළ මුදලක් අය කරන නිරූපිකාවක වන කෙන්ඩල් ජෙනර්, වෙළෙඳ දැන්වීමක් සඳහා උඩුකය නිරුවතින් දායක වී තිබෙනවා. ඒ Calvin Klein නම් යට ඇඳුම් සඳහායි. මෙම වෙළෙඳ සන්නාමයේ මීට පෙර වෙළෙඳ දැන්වීම සඳහා අඩනිරුවතින් දායක වුණේ ජස්ටින් බීබර්. මෙම වෙළෙඳ සන්නාමයේ අයිතිකරු වන Calvin Klein පවසා ඇත්තේ, කෙන්ඩල් ජෙනර් දායක වූ මෙම වෙළෙඳ දැන්වීම සඳහා ඔහුගේ කැමැත්තක් නොමැති බවයි.
ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහන් කර නොමැති අතර, මෙම වෙළෙඳ දැන්වීමට අඩනිරුවත් වීම සඳහා කෙන්ඩල් ජෙනර්ට විශාල මුදලක්ද ගෙවා ඇති බව වාර්තා වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd