ඉදිරියේදීත් 'අයන් මෑන්' චිත්‍රපටයේ 'අයන් මෑන්ගේ' චරිතය නිරූපණය කිරීමට රොබට් ඩවුනි සූදානම් වන බව හොලිවුඩ් වාර්තා සඳහන් කරයි. ඒ අනුව මේ වනවිටත් 51 හැවිරිදි වියේ පසුවන රොබට් ඩවුනි, Captain America :Civil War චිත්‍රපටයේ තම සුපුරුදු චරිතය නිරුපණය කිරීමට නියමිත අතර, මේ පිළිබඳ කලින්ම මාධ්‍ය දැන ගැනීම පිළිබඳ රොබට් ඩවුනි පසුගිය සතියේ පුදුමයට පත්වූයේ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදීය.
කෙසේ වෙතත් මෙම චරිතය මෙවර නිරූපණය කිරීම ඔහුගේ වයස් සීමාව සමග සංසන්දනය කිරීමේදී දැඩි පීඩනයක් වනු ඇතැයි විචාරකයන් සඳහන් කරන අතර, නිෂ්පාදක කණ්ඩායමට ඔහුව හැසිරවීමේදී අපහසුතාවයන් ගණනාවකට මුහුණදීමට සිදුවනු ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ඊට ප්‍රධානතම හේතුව වන්නේ ඔහු මේ වනවිට දැඩි ලෙස මත්ද්‍රව්‍යලට ඇබ්බැහි වූ නළුවෙකු වීමය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd