බණ්ඩාරගම රයිගම ත්‍රී රෝද රියදුරකු අසල්වැසි හෙද නිලධාරිනියකට සරම උස්සා පෙන්වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම රියදුරු (55) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහුගේ නිවසේ අධික ශබ්දයෙන් කැසට් යන්ත්‍රය වාදනය කර ඇතැයිද ඒ බව පොලිසියට පැමිණිලි කරන බවට කී විට ඔහු එම අසභ්‍ය ක්‍රියාව කළැයි ද ඇගේ පැමිණිල්ලේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික අසහන කාරයෝ ඔය .(හේ)
සින්දුවට නැටවෙද්දි සරම ඉස්සෙන්න ඇති.(හේ)
මේ ත්‍රීරෝද රථ රියැදුරා මානසික රෝගියෙක් විය නොහැකිද? (ර)
හෙදියත් මොකටද මෙහෙම මිනිස්සු එක්ක පැටළෙන්න යන්නේ? (නි)
ත්‍රී රෝද රථ ලොක්කන්ට මේ රටේ නීතිය බලපාන්නේ නැහැ .අවනීතියා තමා ඔවුන්ගේ නීතිය. පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නෙත් අනිත් අපිට තමා .ඔවුන්ට සිග්නල් නැහැ . මංතීරු නීතිය නැහැ, එක පසකට පමණක් ගමන්කරන මාර්ග නීති නැහැ, සිග්නල් ලියිට් ළඟ දෙපසින්ම ඇවිත් වටකරගන්නවට නීති නැහැ,ඒ තැන්වලට ඇවිත් වහනය නවත්තා ගන්නවට නීති නැහැ . කතා කලොත් එක්කෝ පිහිය අරගෙන එලිය බහි නැතිනම් හොකී ස්ටිච්ක් එකක් අරගන එලියට බහි . මාර්ග නීති මාර්ග සදාචාරය අහලගම් හතකවත් නැහැ. විදේශිකයන් එක්ක ඉන්නේකොට අපිට පොලව පලාගෙන යන්න තරම් ලජ්ජය .මේක තමා ශ්‍රී ලංකාව. අපිට ගිය කලක් .(අ)
මේ වගේ මානසික ලෙඩ්ඩුන්ට හොඳ දඩුවමක් දිය යුතුයි.(හේ)
මේක මානසික ලෙඩක්.මෙයා හිරේ දාලා හරියන්නේ නෑ. අංගොඩ යවන්න.(හේ)
ඔය දේ අතෑරලා දාන්න.(හේ)
මේ වගේ මෝඩයෙක්.(හේ)
බැලුවහම රටේ බාගයක්ම මානසික අසහනකාරයොනේ ඉන්නේ? (නි)
මානසික ලෙඩෙක්ද කොහෙද? (නි)
අශෝක හරි. එයට තවත් එකතු වියයුතු තව පිරිසක් තමා බට්ටා ලොරිකාරයො. පාරෙ යද්දි කිසිම විනයක් නැහැ. ඔවුන් දන්නෙ නැහැ ලයිට් ඩිම් කරන්න (නි)
බොහෝ බස් රථ සේවකයින් සහ ත්‍රීරෝද රථ රියදුරන්ට අධික ශබ්දයෙන් ගුවන් විදුලි ශ්‍රවණය කිරීම විලාසිතාවක් වෙලා. දැඩි දඬුවම් දිය යුතුයි (නි)
මේ වගේ මානසික ආබාධිතයන්ට මතක හිටින්න දඬුවම් කළයුතුය (නි)
බණ්ඩාරගම ගැමි මිනිස්සු ඔය මිනිහට ගහපු නැති එකනේ පුදුමේ. මොනවාහරි මත්ද්‍රව්‍යයක් අරගෙන ඉන්න ඇති (නි)
හෙදියටත් කැසට් ප්‍රශ්නය ඔහුත් එක්ක හොඳින් බේරගන්න තිබුනනේ (නි)