මිනීමැරුම් නඩුවකට සැකපිට දෙවුන්දර තමිල් නමැත්තා මීගමුව බන්ධනාගාරයෙන් මිනුවන්ගොඩ අධිකරණයට රැගෙන යමින් සිටියදී බන්ධනාගාර රිය පසුපස ලුහුබැඳි බව කියන සිව්දෙනකු ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා අද (21) නියෝග කළේය.
එසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අඛිල නිරෝෂන් පල්ලියගුරු, තිළිණ ශ්‍රීඛාන් ජයමංගල, අහංගමබදුගේ ප්‍රදීප් අසංක හා හේරත් මුදියන්සේලාගේ නිමල් යන අයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd