මේ වසරේ මැයි මස 20 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති ඕමන්ගු කුමාර්ගේ 'සර්බ්ජිත්' චිත්‍රපටයේ ප්‍රචාරක පටය පසුගිය සතිඅන්තයේදී එළිදක්වනු ලැබීය. සුරූපී අයිශ්වර්යා රායි බච්චන් සමගින් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ රන්දීප් හුන්ඩාය.
මෙම ප්‍රචාරක පටය එළිදැක්වීමත් සමග සිනමා විචාරකයන් බොහෝ පිරිසක් පවසන්නේ 'සර්බ්ජිත්'හි ඇය නිරූපණය කරන "ඩාල්බීර් කෞර්' නම් චරිතය හරහා සම්මානයක් ලැබීමට අවස්ථාවක් උදා වී ඇති බවය. වසර 5ක විවේකයකින් පසුව නැවත වරක් පසුගිය වසරේදී නැවතත් බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වූ අයිශ්වර්යා රංගනයෙන් එක්වුණ පළමු චිත්‍රපටයම අසාර්ථක එකක් බවට පත්විය.
කෙසේ වෙතත්, සිනමා විචාරකයන් පවසන්නේ 'සර්බ්ජිත්' චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් කුමන ස්ථාවරයක පසුවුවත් අයිශ්වර්යා මෙහි නිරූපණය කරන රංගනය ඉතා ඉහළ මට්ටමක පවතින බවය.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අයිශ්ට සම්මානයක සිහිනයක්