ගලේවෙල වහකෝට්ටේ ආබාධිත සෙබළකු බව කියන පුද්ගලයෙකු විසින් පවත්වාගෙන ගියැයි කියන හෙරෝයින් මත් කුඩු තිප්පොළක් වටලා හෙරෝයින් ග්‍රෑම් 14 ක්, සල්ලි තොගයක්, ජංගම දුරකතන කිහිපයක්, ලියාපදිංචි නොකළ හයිබ්‍රිඩ් කාරයක් සමඟ දෙදෙනෙකු අත්ඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි.
අත්ඩංගුවට ගත් අනෙක් පුද්ගලයා කුරුණෑගල මාවතගම පදිංචිකරුවෙකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉමේෂ්, රණවිරු ලේබලය කිබුනාට නීතිවිරෝධී වැඩ කරන්න බැහැ (නි)
හා හා! රණවිරුවන්ට අත නොතබනු! (නි)
වරදක් කරානම් එයට නිසි දඩුවම් ලැබෙයි.(හේ)
මෙන්න රණවිරුවෝ හිරේට දානවෝ ! මැයි පළවෙනිදට වේදිකා දෙදරන්න කෑගහන්න මේ තියෙන්නේ මාතෘකා (හේ)
රණවිරුවෝ හිරේ කියා කෑගහන අයටදැන් වත් තේරෙන්න ඕන මේ හිරේ දාන්නේ යුද්ද කල නිසා නොව වෙනත් වැරදි වැඩ කල හින්දා කියලා.(හේ)
රණවිරුවන් රණවිරුවන් සේ මුලු ජාතියේම අභිමානයට පත්වන්නේ ඔවුන් එම අභිමානය රැකගැනීමෙන් පමණි. වරදට දඬුවම් දිය යුතුමය. (නි)
දිනු නිදහස අනතුරේ. රණවිරුවෝ හිරභාරයට! අප්පච්චි, ඔබ කොහෙද? (නි)