කොළඹ සිට  තලවාකැලේ බලා  ගමන් ගත් වෑන් රථයක් වටවල රොසැල්ලේ දී  අද (22) අලුයම අඩි  දෙසියක ප්‍රපාතයකට  පෙරලී  එක් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව වටවල පොලිසිය කියයි.

1[1] DSC05106[1] DSC05113[1]