බක් පුර පසළොස්වක පොහෝදා අනුරාධපුරය, මහනුවර, කතරගම, කැලණිය, පොළොන්නරුව, මහියංගණය, මුතියංගණය, ගංගාරාමය ඇතුළු ප්‍රධාන ආගමික ස්ථාන හා පන්සල්වලදී දාන, සීල, බණ, භාවනා වැඩසටහන් ඇරැඹිණි.
අනුරාධපුර ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑය ඇතුළු අටමස්ථානය අද (21) අලුයම සිටම වන්දනාකරුවන්ගෙන් පිරී පැවතිණි.
චූලෝදර - මහෝදර දෙබෑයන් මිණි පළඟක් මුල් කරගෙන දරුණු සටනක් ඇරැඹීමට සූදානම් වනු දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ ඉන් සිදුවිය හැකිව තිබූ මහා මිනිස් ඝාතනය වළක්වනු පිණිස නාගදීපයට වැඩමකොට දහම් දෙසුවේ අද වැනි බක් පුර පසළොස්වක පෝය දිනකය.
ඡායාරූප - උපුල් තම්මිට (අනුරාධපුර ශ්‍රී මහාබෝධිය)
ඡායාරූප - නිමල් ජයරත්න (පොළොන්නරුව ගල්විහාරය)
ඡායාරූප - ශාන්ත රත්නායක (කොළඹ ගංගාරාමය)
ඡායාරූප - එම්.කේ. නන්දසේන (කතරගම)
ඡායාරූප - රංජිත් කරුණාවීර (මහියංගනය)
වීඩියෝ - ශාන්ත රත්නායක















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුජනිය තැනකට යද්දී සුදු ඇදුමෙන් සැරසි යන්න බොහෝ දෙනෙක් දැන් දන්නවා ඒක සතුටක් (හේ)
සාදු සාදු දැක්කත් සතුටක් මෙහෙ ඉන්න අපට මෙහෙම වාසනාවක් නැහැ. (ර)