දීර්ඝ සාකච්ඡාවකින් පසු ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමට යුරෝපා හවුල අද (21) ‍බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දී තීරණය කළ බව නිවේදනය කරයි