නිරූපණ ක්ෂේත්‍රය තුළින් ඉදිරි ගමනක් යාම සඳහා සූදානම් වන ඇය රෝෂිණී කෞෂල්‍යයායි. මංගල විලාසිතා උලෙළහිදී නිරන්තරයෙන් දකින්නට ලැබෙන ඇය, රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට පැමිණීමට කැමැත්තක් දක්වන්නීය. ඇයගේ ඉදිරි කටයුතු පිළිබඳව අපත් සමග මෙසේ පවසා සිටියා.
"මේ දවස්වල ගොඩක් Fashion Shows සඳහා යොමුවෙලා ඉන්නේ. මම වැඩි වශයෙන් නිරූපණ පැත්තට ඇල්මක් දක්වන නිසා ඒ දේවල්වලට සහභාගී වෙනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීමක් සහ වීඩියෝ සඳහා දායකත්වය ලබාදෙන්න තියෙනවා. ඉදිරියේදී මම රංගනයෙන් දායකවුණු වීඩියෝවක් නිකතුවීමට නියමිතයි. දැනට චිත්‍රපට කිහිපයක් සඳහා ආරාධනා ලැබුණා. හොඳ දෙයක් තිබුණොත් ඒ සඳහා දායක වෙන්න තමයි හිතන්නේ. රංගනය සහ නිරූපණය කියන අංශ දෙකටම මගේ කැමැත්ත තියෙනවා."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රෝෂිනී කෞෂල්‍යයාගේ Facebook ගිණුමෙන්
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිරූපණ ක්ෂේත්‍රයට ඇල්මක් ඇති 'රෝෂි'