බර්නි මිචෙල් කියන්නෙ ලෝකයේ සිටින දක්ෂ ඇඹීම් ශිල්පියෙක්. පොටිවලට සමාන අමුද්‍රව්‍යක් භාවිත කර ඔහු කරන මේ නිර්මාණ ලෝක ප්‍රසිද්ධයි. මේ නිර්මාණ වෙනුවෙන් ඔහු විවිධ වූ මෙවලම් භාවිත කරන අතර එය ඔබ නිතර දෙවේලේ දකින හැන්දක්ද වෙන්න පුළුවන්. මේක නම් මිස් කරගන්න එපා!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd