කේරල ගංජා ශ්‍රී ලංකාවට ගෙන්වු බව කියන ලාංකිකයෙක් (24) දකුණු ඉන්දියාවේ තම්බන් හි දී අත්අඩංගුවට ගත්බව චෙන්නායි ආරංචි කියයි. ගංජා කිලෝ 10 ක් බෝට්ටුවකට පටවද්දී අත්අඩංගුවට ගත් බව කියයි. ඔත්තුව දී ඇත්තේ ලාංකික ගංජා ජාවාරම්කරුවකු විසින් යැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd