තලාතුඔය මිහිඳුතැන්න දී ලී මෝලක අද (20) අලුයම ගින්නක් හට ගත් බව පොලිසිය කියයි.
මහනුවර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය හා ප්‍රදේශවාසින් සහයෙන් ගින්න මැඩපැවැත්විමට හැකිවිය.
ලී මෝල අවට විශාල දැව කදන් ප්‍රමාණයක් හා යන්ත්‍ර සූත්‍රද තිබු බවත් ඉරා දැමූ දැව කොටස් ගොඩකින් ගින්න හටගෙන ගෙන ඇති බවත් පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd