IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සතුටගේ අලුත්ම ගීතය එළිදකී

20160419-ent-56ඇයි මේ බොරුවට ළතැවෙන්නේ

කරදර පොදි ගැන දුක්වෙන්නේ

අතීත සෙවණැලි අඩුකරලා

අනාගතේ බය විසි කරලා

ලද දේ සමගින් සතුටු වෙලා

අද ඉමු අපි හැම හිනාවෙලා

 

පර්පල් රේන්ජ් ගායක සතුට සුරංගගේ නවතම ගීතය මේ වන විට එළිදක්වා තිබෙනවා. එය තමයි &ඇයි මේ බොරුවට ‍ළතැවෙන්නේ* යන ගීතය. එහි පදරචනය සහ තනුව යොදා තිබෙන්නේ ඉෂාන් සාරංග විසිනුයි. සංගීත සංයෝජනය සිදුකර තිබෙන්නේ සුනෙත් කැළුම්. ඔහුගේ ශබ්දාගාරයේදී සතුට මෙහි ගායනයට දායක වී තිබෙන්නෙ. මේ දිනවල අන්තර්ජාලයේ ජනප්‍රිය ගීතයත් බවට පත්වෙලා තිබෙන මෙම ගීතයට වාදනයෙන් දායක වී තිබෙන්නේ මහින්ද බණ්ඩාර නම් වූ වාදන ශිල්පියායි.


ඉඳුනිල් සින්දු

 

20160419-ent-57



අදහස් (0)

සතුටගේ අලුත්ම ගීතය එළිදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site