උදරයට ඇනුණු පිහිය ද සමඟ මුල්ලේරියාව රෝහලට ගෙන ගිය තරුණයකු පැය එකහමාරක සැත්කමකට ලක් කළ බවත් ඔහු දැන් සුවයෙන් සිටින බවත් රෝහල් ආරංචි කියයි. වාසනාවකට ඔහුගේ උදරයේ ප්‍රධාන ඉන්ද්‍රියනට හානි නොවී ඇති බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික වික්‍රමසේකර මහතා කියයි.
එම පුද්ගලයා අත්අඩංගුවට යෑමේ දී පිහියෙන් ඇන ගෙන ඇතැයි සැකයක් මතු වී ඇති බව පොලිසිය කියයි
විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික වික්‍රමසේකර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලා සැවොම මිහිපිට දෙවිවරුන්ය යන කියමන සනාථ කර ඇත බොහොමත් පින් ඔබ සැමට (බ)
ඔබ තුමන්ලා සැවොම මිහිපිට දෙවිවරුන්ය යන කියමන සනාථ කර ඇත බොහොමත් පින් ඔබ සැමට (හේ)
මිහිපිට මම දකින දෙවිවරු! (නි)
කතා දෙකක් නැහැ අනිවාර්යෙන් පිහියෙන් ඇනගන්න ඇති,(හේ)
ඔබලා මිනිස් ජාතියට කරන්නේ උදාර සේවයක් බොහෝ පින් (හේ)
මිහිපිට දෙවිවරුන් වන්නේ මෙවැනි විස්කම් සැත්කම් කරන්නන් මිස පුටු රත් කරමින් සිටින්නවුන් සහ වාහන සඳහා මිනිස් ජීවිත උගස් කරන්නවුන් නොවේ. (ර)