වව්නියාවේ පුබුදුගම හේරත් දිසානායක නමැති දෙදරු පියකු පොරොවකින් කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය පවසයි.
ඔහුගේ බිරිය සැකපිට අත්අඩංගුවට ගැනීමට අත්අඩංගුවට ගෙන ඇත.
විදෙස් ගමන් බලපත්‍රයක් නොමැතිව දිවයිනේ විවිධ ස්ථානවල රැඳෙමින් ගුරුකම්වල යෙදුණු බව කියන බංග්ලාදේශ ජාතික හිමිනමක් සැකපිට අත්අඩංගුවට ගත් බව රාජාංගණය පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd