පූගොඩ දී අද (20) පැවැති බක් මහ උළෙලේ දී නියෝජ්‍ය ඇමැති දුලිප් විජේසේකර තිරික්කල රේස් තරගයක ආරම්භක සංඥාව නිකුත් කළේය.
පූගොඩ පොලිසිය ළඟින් එම තිරික්කල ගමන් කරද්දී පොලිසිය ද සහාය දුන්නේය. සත්ත්ව හිංසාව වැළැක්වීම සඳහා තිරික්කල හා අලි රේස් මේ වසරේ සිට පොලිස්පති විසින් තහනම් කැරිණි.
![DSC_0404[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC_04041.jpg)
![DSC_0347[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC_03471.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තු වගේ මිනිස්සු මේ රටේ ඉන්නකොට කොහොම ඕවා නවත්වන්නද? (නි)
ඔය සත්ව හිංසාව ගැන මෙතන මොරදෙන දහම් වගේ අය මස් මාළු කටේ තියන්නේවත් නැතුව ඇති නේද? (නි)
අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)
බටහිර ලෝකේ පිස්සු ආයතන එහේ කහිනකොට මෙහේ ඉන්නා කළු සුද්දොත් රටේ දේවල් වලට උඩුබුරුලනවා පිටරට සල්ලි වලට (බ)
ඔවු එ්කත් නැවැත්විය යුතුයි. එකත් සත්ව හිංසාවක්.(බ)
රූපසිරි දන්නා තරම තමා ඔය. ප්‍රජාතන්ත්‍රවාදය බිහිවුයේ ග්‍රීක ජාතකයන්ගෙන්. (නි)
එතකොට පිටරට සර්කස් වල දුක් විඳින සත්තු? (ර)
මා දන්නා තරමට ප්‍රජාතන්ත්‍රවාදය බිහිවුයේ රෝමවරුන් ගෙන් ද එය වැඩිදියුණු කළේ අදටත් යුරෝපීයන් වුවත්, අප රට ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික හරය වූ සැම දෙනාට සම අයිතිය, ජීවත් වීමේ අයිතිය යන්න මනාව පිළිපදින රටක් බවට පත්වී තිබීම ඇත්තටම සතුටට කරුණකි. නමුත් මෙම සිද්ධිය සෑම තැනටම අදාලද නැද්ද යන්න සෙවීම ඔබලාට බාර කරුණකි. (බ)
නුවරඑළියේ අස්ස රේසුත් නවත්තනව ද ඔය වගේම ? (ම)