නිවසක් පිරිසුදුව තබාගැනීම ඉතා වැදගත් කටයුත්තක්. එහෙත් ඒ වෙනුවෙන් ඇති අපහසුව නිසාම එය බොහෝවිට මගහරවනවා. එලෙස මගහරවා නොගැනීමට ඇති බොහෝ උපාංග මිල අධික නිසා මිනිසුන් එයින් මගහැරෙනවා. එහෙත් එම මගහැරවීම නවත්වා ගැනීමට මෙම වීඩියෝව උපයෝගී වනු ඇති. මෙම වැකුම් ක්ලීනරය නිවසේදීම සාදාගත හැකි අතර එය භාවිතයටත් පහසුයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd