මේරියන්ස් සංගීත කණ්ඩායමේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් පසුගියදා බදුල්ලේදී පැවැත්විය. මෙම සංවිධානය කර ඇත්තේ මොබිටෙල් ආයතනයේ කෑෂ් බොනැන්ස් දිනුම් ඇඳිම සඳහාය. මෙම සංගීත ප්‍රසංගයේ තවත් විශේෂ කාරණාවක් වන්නේ, මෙය එළිමහන් සංගීත ප්‍රසංගයක් වීමයි. නැවතත් එළිමහන් සංගීත ප්‍රසංගයන් සඳහා පැමිණි මේරියන්ස් සංගීත කණ්ඩායමේ මෙම වර්ෂයේ පළමු සංගීත ප්‍රසංගයද මෙයවේ.
ඡායාරූප - ජයසංඛ ප්‍රනාන්දු

























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd