දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී වී උපුල් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව කෝටි 50ක වන්දි ඉල්ලා අපහාස නඩුවක් අද ගොනු කළේය.
දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී වී උපුල් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව කෝටි 50ක වන්දි ඉල්ලා අපහාස නඩුවක් අද ගොනු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ වැඩ මෝඩ කතා නිසා මෙයා අනිවා අමාරුවේ වැටෙනවා...... සිනමාවට ගැලපෙනවා වුනාට දේශපාලනයට නම් අන්තිමයි (බ)
අම්මෝ සුළුපටු ගානක් නෙමෙයිනේ මේක. අනික ඉතින් අපේ රටේ දේශපාලකයන්ට ඕකත් කජ්ජක් නෙමෙයිනේ. (බ)
චන්ද්‍රිකා මැතිනිය පාන් ගෙඩිය දුන්නේ රුපියල් 3.50 ට. මහින්ද බඩු මිල අහස උසට නැග්ගුවා. ඒක අඩුකරලා දෙනවා කියලා බලය ගත්ත යහපාලනයෙන් නම් තාම එහෙම සලකුණක්වත් නැහැ. උද්දමනය 7% ගානේ තිබ්බත් අවුරුදු 20 ට වැඩිවෙන්න ඕනෑ උපරිම 140% යි. ඒ කියන්නේ පාන් ගෙඩිය රුපියල් 8.40 කට වඩා වැඩිවෙන්න බැහැ. පොඩ්ඩක් හිතලා බලන්න පාන් ගෙඩිය අද කීයද කියලා. රන්ජන් මන්ත්‍රීතුමාගෙන් අපි බලපොෙරාත්තු වෙන්නේ හොරු අල්ලන එක විතරක් නොවෙයි. බඩු මිල අඩුකිරීම, සෝභිත හිමියන්ගේ සිහිනයක් වූ ඇමති මණ්ඩලය 20 ට අඩුකිරීම... මෙන්න මේවාටත් ඔබතුමා පෙරමුණ ගන්න (නි)
නීතිය උසාවිය ඔක්කොම විහිළුවට ගිය රටක් වෙලා අපේ ලංකාව , නඩු යනවා ආපහු ඉල්ලා අස්කර ගන්නවා , සමාදාන වෙනවා , ආපහු නඩු යනවා ,පොඩි එකෙකුට නඩුවක් දාපු ගමන් උන් ඇතුලේ තීන්දු දෙන්නත් කලින් (බ)
ඔය ඉල්ලන ගණන් දෙන්න පුළුවන්ද?(හේ)
පියරු බබාට හොද වැඩේ. ගෑනු බදාගෙන නටනවා වගේ කියල හිතල තමයි කට කියවන්නේ. (බ)
සෝමසිරි මහතා දවල් හීන දකිනවා වගේ,. ඔය දුන් පොරොන්දුවලින් ඉටුකළ එකක් කියන්න පුලුවන් නම්. (නි)
තමන්ට අසාධාරනයක් වෙලා ඇත්නම්,නීති මාර්ගයට පෙලඹීමට රටේ ඕනෑම පුරවැසියෙකුට නිදහස තිබෙනවා.උසාවිය සදාරණය ඉටු කරනකම් අපි කට වහගෙන බලාගෙන ඉමු. (බ)
මෙයා සිනමාව සහ දේශපාලනය යන දෙකම පටලවාගෙන .ශරීරය ලොකු වුනාට මොලේ කොහෙද දන්නේ නැහැ තියෙන්නේ. (බ)
බයවෙන්න එපා. ඔය කරන්නේ හොරුන්ගේ හොරකම් පෙන්වාදෙන එක වළක්වන්න සැළසුම් කිරීමයි. පුද්ගලයෙක් අසාධාරන ලෙසින් පොහොසත් වෙනවා කියන්නේ සම්පත් රට තුල සමාන්තරව ගලානොගොස් එම සම්පත් තනි පුද්ගලයෙකු අතට පත් වී රටේ ආර්ථිකය පවා අකර්මන්‍යවීමකි. රන්ජන් ඔබට ශක්තිය ලැබේවා! (නි)
මෙහෙම දමපු නඩුවලින් ඉතිහාසයේ ගෙවපු වැඩිම මිල කීයද. මේක ලංකාවේ දේශපාලන විහිළුවක් වෙලා දැන්. (බ)
හාමුදුරුවරුත් දැන් වන්දි ඉල්ලන්න තරම් රටත් ශාසනයත් විනාශවෙමින් පවතී. වගකිවයුත්තො දේශපාලුවොද? රටේ ජනතාවද? (නි)
සමහරුන්ගේ ඇඟේ තරමට මොළෙත් තිබුනා නම් පුදුම තරම් වටිනවා (නි)
ඇත්ත එළිකරන කොට මාධ්‍ය මගින් සමහර අයගේ ඇගේ කටු ඇනෙනවා .(හේ)
උපුල් නිවැරදි බව නඩු දැමීමෙන්ම තේරෙනවා. එයා වැරදිනම් නඩු යන්නේ නැහැ. (නි)