මතුගම බටුමුල්ල කන්දේ අඩි සියයක් පමණ උසින් පිහිටි බඹරයක් කපන්නට ගිය බඹර පනික්කියකු බිමට වැටී මිය ගිය බව පොලිසිය කියයි.
අද (20) අලුයම දෙකට පමණ බඹර කැපීමෙන් පසු මෙම අනතුර සිදු වි ඇත.
බඹරය කැපීමට මොහු පැමිණ ඇත්තේ දඹාන ප්‍රදේශයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd