බස්නාහිර පළාත් සභා www.wpc.gov.lk වෙබ් අඩවියට පිවිසි හැකරු තොරතුරු වෙනස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රහස් පොලීසිය අද (19) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.
තම පළාත් සභාවේ වෙබ් අඩවියට කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් අයතු සහගත ලෙසින් ඇතුළු වී එහි අන්තර්ගතය වෙනස් කර ඇතැයි ශ‍්‍රාවස්ති මන්දිරයේ බස්නාහිර පළාත් සභා නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් (මූල්‍ය) එන්. බන්දුල පේ‍්‍රමකුමාර මහතා රහස් පොලිසියේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපති එස්.කේ. සේනාරත්න මහතා වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර ඩිජිටල් බැලුන් හරීන් (බ)
අනේ මන්දා මොකද මේ වෙන්නේ කියලා. හැමතැනම අවුල්. ජනතාවගේ බලාපොරොත්තු දිය වී යනවා.(හේ)
මොකක්ද හරින්ගේ බැලූන් එකෙයි මෙතැනයි අතර තියෙන සම්බන්දය?(කෞ)
මෙහි වගකීම වෙබ් අඩවි පාලකවරුන් ගතයුතුය. හැක්කළ තැනැත්තා ශ්‍රී ලාංකිකයෙක් නම් ඔහු ගැන ආඩම්බර වෙමි (නි)
සෙල්ලමට වෙන්න ඕන පනින්න ඇත්තේ. පරණ තොරතුරු වලින් පලක් නැහැනේ.(හේ)
ඕකේ හිටපු මකරු ගිය දැන් හකරුත් ඇවිල්ලද. (හේ)