කොළඹ අම්බලන්ගොඩ ඇතුළු පෙදෙස් කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි ඇති විය. දකුණු පළාතේ බටපොළ, බද්දේගම, අම්පෙගම, අහුංගල්ල, කොස්ගොඩ, හික්කඩුව හා කහවට ද තද වැසි ලැබිණි.
ඇතැම් ප්‍රදේශවල ළිං ද සිඳී තිබිණි.
කොළඹ අම්බලන්ගොඩ ඇතුළු පෙදෙස් කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි ඇති විය. දකුණු පළාතේ බටපොළ, බද්දේගම, අම්පෙගම, අහුංගල්ල, කොස්ගොඩ, හික්කඩුව හා කහවට ද තද වැසි ලැබිණි.
ඇතැම් ප්‍රදේශවල ළිං ද සිඳී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියගය නිමකර මුළු රටටටම වැසි ලැබේවා! (බ)
වඳුරෝ වහින කාලෙට හිතනවලු වැස්ස පෑයූපසු කොහොමහරි ගෙයක් වහලක් හදාගන්නවා කියලා. නමුත් වැස්ස පෑයූපසු ඒක අමතකවෙලා හරි ජොලියෙන් එහෙ මෙහෙ යනවා. අපි එ්කේ අනිත් පැත්ත. වැසි නැති කාලෙට බොහොම උනන්දුවෙන් කිය කියා යනවා පරිසරය ගැනයි ගස් සිටුවීම ගැනයි. නමුත් වැස්ස පටන්ගත්තම ඒ කතා ඔක්කොම ඉවරයි. අාපහු පෑවිල්ලක් එනකන් ජොලියේ ඉන්නවා. (නි)
මේක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. දිගටම පෑව්වා නම් ආණ්ඩුව වැටෙනවා. (අ)
වැසි ලැබුන නමුත් ජලය සාගරයට නොයවා මහා පරිමාණයෙන් රඳවා තබාගැනීමට සුදුසු ස්ථාන සකස් නොවීම හේතුවෙන් මාස කීපයකින් නැවත ජල හිඟය මතුවෙනවා (නි)
හොඳින්, ධාර්මිකව රට පාලනය වනවිට නිසි කලට වැසි ලැබෙනවාමයි (නි)
ඔව් ප්‍රනාන්දු, අපි හැමතැනම වළවල් කපලා හරි මේ වැසි ජලය සාගරයට යන්න නොදී රඳවාගනිමු (නි)