බහුදින යාත්‍රාවකින් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යෑමට තැත් කළ පුද්ගලයන් නව දෙනෙකු අද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මීගමුවෙන් පිටත් වූ රිශ්නා දුව නමැති බහුදිනා යාත්‍රාවේ නීති විරෝධී සංක්‍රමනිකයන් පිරිසක් ගමන් ගන්නා බවට නාවික හමුදා බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මීගමුවේ සිට නාවික සැතපුස් 30ක් බටහිරින් වූ මුහුදේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd