කොළඹ කොල්ලුපිටිය, කොටුව, කොම්පඤ්ඤවීදිය ඇතුළු ප්‍රදේශ ගණනාවක පැයක පමණ කාලයක සිට විදුලිය ඇණ හිට ඇතැයි වැසියෝ කියති.

මෙයට හේතුව තාක්ෂණික දෝෂයක් බවත් කඩිනමින් විදුලිය ලබාදීමට පියවර ගන්නා බවත් බලධාරීහු පවසති.