සුපිරි පාපන්දු කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ මෙවර GQ සඟරාවේ මුල් කවරය සඳහා යට ඇඳුමින් පෙනී සිට තිබෙනවා. ඒ සුපිරි නිරූපිකාවක වන ඇලෙස්සැන්ඩ්‍රා ඇම්බ්‍රෝසියෝ සමගයි. මෙය මෙම සඟරාවේ ජනවාරි කලාපයේ මුල් කවරය වුවත් මේ පිළිබඳව නැවත කතාබහ කිරීමට පටන් ගෙන ඇත්තේ මෙහි නිරූපිකාව වන ඇලෙස්සැන්ඩ්‍රා නැවතත් තම ට්විටර් ගිණුම ඔස්සේ එය යාවත්කාලීන කිරීම හරහායි.
රොන්ල්ඩෝ මීට පෙර ඔහුගේ හිටපු පෙම්වතිය වූ ඉරිනා ෂායික් සමගින් එක් සඟරාවක නිරුවතින් පෙනී සිටි අතර, ඔවුන් දෙදෙනාගේ සබඳතාව බිඳවැටුණි. ඉන් අනතුරුව මෙවන් ආන්දෝලනාත්මක ඡායාරූප සඳහා ඔහු පෙනී නොසිටිය බවද වාර්තා වෙයි.
කෙසේ වුවත් මෙම ඡායාරූප පෙළ ඔස්සේ හොඳ අලෙවියක් ලබාගැනීමට GQ සඟරාවට හැකි වූ බවද සඳහන් වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් රූපය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කොයි කවුරු රූපයට මුලා වී කාමයෙන් උමතු වුනත් රූපය විනාශ වන බව දන්වා විඤ්ඤූ පුරුෂයන් එසේ රූපයට මුලා වී උමතු නොවෙති. රූපය විනාශ වන බව දන්නා නිසාම රූපයේ ආශ්වාදයෙන් උමතු නොවෙති. රූපය හේතුවෙන් පත්වීමට ඉඩ ඇති වෙනත් දුක් ගැහැටවලට පත් නොවෙති. (බ)