ශිහාන් මිහිරාංග ගායනා කරන 'දිනෙක මගේ' ගීතයේ වීඩියෝව පසුගියදා එළිදැක්විය. එය ඔවුන් හඳුන්වා දෙන්නේ Lyric Video ක් හැටියටයි.
මෙහි සංගීතය සායි විසින් සිදුකර ඇත. ගිටාර් වාදනයෙන් ප්‍රියාන් පෙරේරාද, බටනලා වාදනයෙන් සුපුන් පීරිස්ද, බේස් වාදනයෙන් රූබන් දායකත්වය ලබා දී තිබේ. මෙහි වීඩියෝ නිෂ්පාදනකරු වන්නේ හැරී හරන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd